Readymade garments made from synthetic materials such as polyester, rayon, nylon, spandex or rubber are more likely to cause skin allergies. Therefore, even SLITA has confirmed that D Look clothing, which is made from 100% organic cotton, is the most suitable clothing for your child.

We give your child only the best.


පොලියෙස්ටර්, රේයාන්, නයිලෝන්, ස්පැන්ඩෙක්ස් හෝ රබර් වැනි කෘතිම ද්රව්යවලින් සාදන නිමි ඇඳුම්වලින් සමෙහි අසාත්මිකතාවන් ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා සියයට සියයක්ම කාබනික වගාවන්ගෙන් නෙළා ගත් කපු අනුසාරයෙන් නිපදවන ඩී ලුක් ඇඳුම් ඔබේ දරුවාට හිතකරම ඇඳුම් බව SLITA ආයතනය පවා තහවුරු කළා. නිරෝගී සෞඛ්යාරක්ෂිත දරුවෙකු වෙනුවෙන් දිය හැකි හොඳම දේ ඩී ලුක් ඇඳුම් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

ඔබේ දරුවට අපි දෙන්නේ හොඳම දේ විතරයි.